කාර්යාල විවෘත කිරීමේදී පිළිපැදිමට උපදෙස් අත්පොත
ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශන අත්පොතක් සෞඛ්‍ය අමාතයංශය නිකුත් කර ඇත. රජයේ හා පුද්ගලික ආයතන මෙම නීති රීතී අනුව කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කර තිබේ. එම ලේඛනය පහත යොමුවෙන් ගොස් බලන්න.