තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවන දිනය ප්‍රකාශ කරයි
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. “තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබනවා ඔක්තෝබර් මස 01 වනදා සිට 08 වනදා දක්වා. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූලව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට…