මැතිවරණ කොමිසම ජනපති අපේක්ෂකයන්ගෙන් වියදම් ලැයිස්තුව ඉල්ලයි
ජනාධිපතිවරණයට පෙනී සිටි අපේක්ෂකයන් සියල්ල සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම බාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට බාරදිය යුතු බව අපේක්ෂකයන් 38 දෙනාට දැනුම්දී ඇතැයි ද ඔහු කීවේය….