කොත්මලේ ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකුට අධික පිරිසක් අවතැන්
|

කොත්මලේ ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකුට අධික පිරිසක් අවතැන්

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුණ්ඩළුඔය ෂින් වතුයායේ ලයින් කාමර පේලියක් තුල හටගත් ගින්නකින් ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකු පමන අවතැන්ව ඇත. 16වන දින රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේදි එම වතුයායේ පිරිස එක්ව එම ගින්න නිවා දැමිමට පියවර ගත්තද ඒ වන විටත් එම වතුයායේ ලයින් කාමර 15ක් විනාශයට පත්ව…

colombo to kandy train රැකියා සඳහා අවස්ථා 2023,,රැකියා සඳහා අවස්ථා ශ්‍රී ලංකා,,රැකියා සඳහා අවස්ථා කොළඹ,,රැකියා සඳහා අවස්ථා ගම්පහ,,රැකියා සඳහා අවස්ථා ශ්‍රී ලංකා 2023
|

බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු භාන්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථාන අසලදී ඊයේ (16) දහවල් පීලි පැනීමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි. දෙමෝදර දුම්රිය…

covid infections and deaths
|

වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්

වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය. වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ…

රුපියල් 1700 වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැත – ඉලංගෝ ගාන්ධි
|

රුපියල් 1700 වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැත – ඉලංගෝ ගාන්ධි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බව පැවසුවද වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350ක් බවත් ඉතිරි රුපියල් 350 වෙනත් දිමනා බවත් මෙයද වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…

econimc
|

ජූලි මාසයේ නිෂ්පාදන හා සේවාවල වර්ධනයක්

මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූලි මාසයේදී දර්ශකාංක 59.9ක් වාර්තා කර ඇති බව සඳහන්. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යාම දායක…

ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි
| |

ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි

ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම වසරකම අගෝස්තු 15 වැනිදා සිය නිදහස් දිනය සමරයි.මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එමෙන්ම ජාතික නිවාඩු දිනය රට පුරා විවිධ දේශප්‍රේමී සහ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…

ranil-wickkaramasighe
|

ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණ සටනට

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ ලබා දී තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබා දී ඇත.

වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවෙයි
|

වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවෙයි

වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවන බවත් තවත් ප්‍රශ්න රාශියකින් මෙම වතුකර ජනතාව මේ වන පීඩා විදින බව කරිටාස් සෙටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමන් පවසති. හැටන් සෙටික් ආයතනයේදි වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ වතුකර ජනතාවගේ ජිවිතවලට බලපාන ප්‍රශ්න හා එය විසදිමට ගත යුතු පියවර පිලිබදව සිවිල් සංවිධාන නියෝජිතයන්…

සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24/7 ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක්
|

සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24/7 ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක්

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති…

money
|

ජනාධිපති අපේක්ෂකගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ලබා ගත් අය අත්අඩංගුවට

ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදී ය. කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය….