තමාගේ තිඹිරිගෙය වූ වන රජදහනම තමාගේ පෝරකය වූ වගයි
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට වැඩි වටිනාකමක් එක් කරන වනජීවී සම්පතක් ලෙස සැලකෙන වනඅලිගහනයෙන් අලින් 6 දෙනෙකු අහිමි වීමේ පුවත ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව විදෙස් වැසියන්ගේ පවා හද සසල කළ පුවතක් විය. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියේ ගැටී පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය. මඩකලපුව කොළඹ…