කැකුළු සහල් හිගය තවමත් එතනමයි; බලධාරීන් නිහඬයි
පවතින ලංකා කැකුළු සහල් හිගය හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට රට තුල පවතින ලංකා සුදු හා රතු කැකුළු සහල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම සමහර වෙළදසැල්වල ලංකා කැකුළු සහල් සොයා ගැනිමට නොහැකි බවත් විදෙස් කැකුළු සහල් තිබුනද…









