මහ බැංකුව පොලී අනුපාතය 1%කින් අඩු කරයි
මහ බැංකුව සිය පොලී අනුපාත සියයට එකකින් (පදනම් අංක 100කින්) තවදුරටත් අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය. මීට පෙර කිහිප අවස්ථාවකදීම මහ බැංකුව පොලී අනුපාත අඩු කළ බවත් මෙසේ තවදුරටත් පොළී අනුපාත අඩු කිරීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට වේගයෙන් ප්‍රතිලාභ ලබා දීමට බැංකුවලට හැකි වනු ඇති බවත් මහ බැංකු…