ජල හිගයක් ඇති විමේ අවදානමක් සතුන්ගේ ජිවිතවලටද අවදානම් තත්වයක්
මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත සමහර පිරිස් කැලැ ගිනි තැබිම් ආරම්භ කිරිමත් සමග ප්‍රදේශයේ දැඩි පරිසර විනාශයක් සිදුවන්නාසේම එම කැලැවල ජිවත් වන කුඩා සතුන්ගේ ජිවිතවලටද අවදානම් තත්වයක් හට ගෙන ඇත. මනා හා ලදු කැලැ තුල ජිවත් වන කුඩා සතුන් දඩයම් කිරිමේ හා තම හුදු විනෝදය තකා සමහර පිරිස් මෙසේ කැලැ ගිනි තැබිම්…