තිඹිරිගොල්ල රක්ෂිතයේ ජයටම සිදුවන වැඩේ මෙන්න
දිගාමඩුල්ල මිටියාවතට මහා වැසි ඇද වැටුන සමය නිමාවෙමින් තිබේ. මහ වැසි නිසා නිල්ලෙන් වැසී මහත් ආඩම්බරයෙන් පසු වෘක්ෂලතාවෝද අව්වට හසුව වේදනාවෙන් පසුවෙති. ‘දියෙන් පිරී ගොස් හැඩ දමමින් පහළට ගලා බස්නා දියපහරවල් වියකී යමින් තිබේ. නමුත් වනයේ අසිරිය විඳින්නට නොහැකිවූ අහිංසක කම පුරවාගත් මුව සේනාවන් ඇතුළු වන සත්ව කැළ වනයේ ඔබ මොබ සැරිසරන්නේ මහ බියකිනි. තිඹිරිගොල්ල…