අයාලේ ගිය තරුණියන්

අයාලේ ගිය තරුණියන්

හේතුවක් නොමැතිව රාත්‍රී කාලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් අයාලේ යෑමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් හතර දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රුපියල් 50 බැගින් දඩ මුදලක් නියම කර ඇත. කොටුව පොලිසිය මගින් අදාළ තරුණියන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර හේතුවක් නොමැතිව රාත්‍රී කාලයේ රැඳී සිටිමින් අයාලේ යෑමේ චෝදනාව යටතේ 1841 පාදඩ ආඥා…

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විනාශ කරයි

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විනාශ කරයි

රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් මහජනතාවට පීඩා සිදුවන අන්දමින් විනාශ කරන බවට ගල්තලාව ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් චෝදනා කරති. රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ජී.එච් සරත් ගාමිණී මහතා විසින් රාජාංගනය ගිණි පෙට්ටි පාලම අසල පිහිටි පෞරාණික ගල් තලාවක් රසායනික ද්‍රව්‍ය යොදා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් කඩා දමනා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර…

social-media

සමාජ මාධ්‍ය ජාලා සිද්ධි වාර්තා වීම් ඉහළට

ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට 2019 වසරේ පමණක් සයිබර් ආරක්ෂණය සම්බන්ධව සිදු වීම් 3347 ක් වාර්තා වී තිබේ. ලිපි ගොනු ප්‍රතිසාධනය (file recovery), සේවා අකර්මණ්‍ය කිරිමේ ප්‍රහාර, රැන්සම් මෘදුකාංග, ආපයෝජන/ පුද්ගලිකත්ව ගැටලු, මෘදුකාංග ගැටලු, මුල්‍ය/ විද්්‍යුත් තැපෑල සම්බන්ධ වංචා, දුරකථන  හැක් කිරිම්, වංචනික පණිවිඩ, රහස්‍ය තොරතුරු වංචා, වෙබ් අඩවි නිරාවරණය වීම්, විද්්‍යත් තැපෑල හැක්…

hand

සහල් සැකසීමේ ආයතනයක ආරක්ෂිත ක්‍රමෝපායක් භාවිතා නොකිරිමෙන් තිදරු පියෙකුට අතක් අහිමි වෙයි

ගනේවල්පොල කැකිරාව මාර්ගයේ පිහිටි මහපරිමාන සහල් සැකසීමේ ආයතනයක (රයිස් මිල්ස්) යන්ත්‍රයකට අත හසුවිමෙන් කම්කරුවෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔහුගේ දකුණු අත වැලමිට අසලින් ගැලවියාම නිසා ප්‍රතිකාර සදහා කැකිරාව රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම ආයතනය මහා පරිමාන අන්දමින් පවත්වාගෙන ගියත් සේවකයන්ගේ ආරක්ෂාව සදහා කිසිදු ආරක්ෂිත…

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණය දුන් තීන්දුව

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණය දුන් තීන්දුව

වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට තීන්දුවට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක (ආරක්ෂක) මේජර් ජෙනරාල් ප්‍රියංකාර ප්‍රනාන්දු මහතා විසින් විසින් එක්සත් රාජධානියේ මහාධිකරණය වෙත කරන ලද අභියාචනයට ඊයේ (මාර්තු 19) අවසර ලැබුණි. මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව මේජර් ජනරාල් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතාට එරෙහිව 2019 දෙසැම්බර් 6 වන දින…

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා නව වෙබ් අඩවියක් විවෘත කරයි

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා නව වෙබ් අඩවියක් විවෘත කරයි

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම හා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සදහා නිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය විවෘත කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

දුගද හමන තවත් කාණු පද්ධතියක්
|

දුගද හමන තවත් කාණු පද්ධතියක්

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග එම ප්‍රදේශය පුරා දැඩි දුගදක් හැමිමත් සමග එම ප්‍රදේශය මැසි මදුරුවන්ගේ රජ දහනක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ඇතුළු බස් මගින් බොහෝ දෙනකු පවසනුයේ මෙම කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම…

water

පානිය ජල පහසුකම් නොමැතිව දුක්විදින අපේ ජනතාව

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ දරවල ප්‍රදේශයේ නිවාස හිමියන්ට නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැති විමෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයේ පවුල් 300ක් පමන ජිවත් වන බවත් තමන්ට නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැතිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ට නිසි ලෙස…

ව්‍යාජ ආදායම් බලපත්‍ර සාදා මාට්ටූ වෙයි

ව්‍යාජ ආදායම් බලපත්‍ර සාදා මාට්ටූ වෙයි

අනුරාධපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කෙටිනාමය වන නැ.නු.ප වෙනුවට (නු.ග.ප) ලෙසින් වෙනස්කර ව්‍යාජ ආදායම් බලපත්‍රය සමග නව බලපත්‍රය සකසා ගැනීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා විසින් සිය භාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට භාරදි තිබේ. අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර නිකුත්…

horapolice

මහජනයා මුලාකල හොර උප පොලිස් පරීක්ෂකවරයෙක්

ෆේස්බුක් හා අන්තර්ජාලයේ විවිධ පිටු හරහා උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහජනයා මුලාකරමින් විවිධ වංචා සහගත ක්‍රියාවන්හි නිරත වීමට උත්සහ කළ පුද්ගලයෙකු පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. අපරාධකරුවන් හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය…