උතුරු මැද ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යයි
අහිංසක ජනතාවගේ සංවර්ධන කටයුතු සිදුකර ඔවුන්ට හොඳ ආර්ථික ශක්තියක් ලබාදීම අප සියල්ලන්ගේම අරමුණයි.මම මේ කටයුතු ඉටුකිරීමට බලාපොරොත්තු සංවර්ධන කටයුතු නිසි ලෙස ඉටු කළ නොහැකි නිලධාරීන් සිටීනම් ඔවුන් ඉවත් කිරීමට මම කටයුතු කරනවා යැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්ම 2021 වර්ෂය සඳහා පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් …









