විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන්…