ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්‍රදේශය පිරිසිදු කරයි
ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩ සටහනක් 05වන දින ආරම්භ කරන ලදි. හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි පුදිප් වීරසේකර මහතාගේ උපදෙස් හා අධික්ෂය මත නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මංජුල සුරවීර මහතාගේ හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රිනි කලෙයි චෙල්වි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ලින් ශ්‍රිලංකා වැඩ…