තක්කාලි ගොවීහු අසරණ වෙති
කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ තක්කාලි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමෙන් තමා මහත් අපහසුතාවකට පත්ව ඇතැයි ගොවීහු පවසති. වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බෝගහකුඹුර, මස්පන්න, බොරලන්ද, අඹගස්දෝව, මැදවෙල ඇතුළු ගම්මාන රැසක ගොවීන් විශාල පිරිසක් මේ කන්නයේ තක්කාලි වගා කර ඇති බව ද වාර්තා වේ. අද තක්කාලි කිලෝවක් රුපියල් දහයකටවත් විකුණා ගැනීමට නොහැකි…