උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ යුුතු ‘‘ මට්ටමක පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව,දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ‘‘අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී. මෙම තත්වය නිසා වැඩබිම් තුළ සිටින…