තේ කොළවල සැකසහිත රසායනික ද්‍රව්‍යක්
තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය මස 21 වනදා තිනියාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු සතුව තිබී සැකසහිත රසායනික ද්‍රව්‍ය කිලෝ 2,000 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ. අදාළ සැකකරුවන් එම රසායනික ද්‍රව්‍ය ලොරියකට පටවමින් සිටියදී එලෙස…









