ශ්රී ලංකාව ආසියානු ක්රිකට් හා නෙට්බෝල් ශූරතාවන් දිනයි
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෝ ආසියානු කුසලාන ක්රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ (11) රාත්රී සමත් වුහ. ඩුබායිහිදී ඊයේ රාත්රී පැවැති අවසන් මහා තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ. රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු…









