weather

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු,උතුරු-මැද සහඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ…

protec
|

ජනාධිපති හා රජය ඉල්ලා අස්විය යුතු බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයති උද්ගෝෂනයේ

ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන රෙලස බල කරමින් ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 10වන දින හැටන් මල්ලීඅප්පුව ප්‍රදේශයේදි පවත්වන ලදි. මෙම උද්ගෝෂන පිලිබදව අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කේ. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ මෙරට පවතින ආර්තික අර්බුදය නිර්මාණය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වත්මන් රජය…

mahinda

අගමැති අද ජාතිය අමතයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින්, ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි වාර්තා වේ.

kasal

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයේ ජල විදුලි බලාගාර පහකට ජල සැපයෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මෙම දිනවල සවස් කාලයේ අධික වර්ෂාවක් පැවතිමත් සමග එම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මේ වන විට එම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝශක ප්‍රදේශ වන මස්කෙළිය, සාමිමලේ, බගවන්තලාව, නොර්වුඩ්, දික්ඔය වැනි ප්‍රදේශවලට…

විරෝධතාකරුවන්ට අත තියන්න එපා
|

විරෝධතාකරුවන්ට අත තියන්න එපා

ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි. තමන්ගේ දේශපාලන…

gotabaya
|

වැදගත් තීරණ නොගෙන අවසන්වූ ජනපතිගේ සාකච්ඡාව

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ අදහසින් ඊයේ රාත්‍රී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගිය මෛත්‍රී සමග ශ්‍රීලනිප කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන සමග ස්වාධීන කණ්ඩායම හා වාසු ඇතුළු අනුබද්ධ පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා වැදගත් තීරණ නොගෙන අවසන්වී තිබේ. මෙම සාකච්ඡාවේදී හිටපු ජනපති මෛත්‍රිපාල 20 වන සංශෝධනය අහෝසිකර 19 යළි පිහිටුවමු යනුවෙන් ගෙනා යෝජනාවට ජනපති එකඟවී නැති…

surasal

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

sahanamalla

සතොස සහන මල්ල ගන්න විශාල පිරිසක්

ලංකා සතොස ආයතන මගින් බේදා හරිනු ලබන සහන මල්ල ලබා ගැනිම සදහා හැටන් සතොස ශාඛා අසල විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු සතොස හැටන් මල්ලිඅප්පුව ශාඛාවේ නිලධාරියකු පවසන ලද්දේතම ශාඛාවට ලැබුන සහන මල්ල 10වන දින සිට එම භාන්ඩ නිමවන තෙක් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ලබා දිමට පියවර ගන්නා බවත්ය….

galu

වැසි මැද මැදියම් රැයෙන් නොනැවතුණු ගාලුමුවදොර ජනතා විරෝධය

ගාලුමුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙයි. ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය. වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලුමුවදොර පිටිය අසළ රැ ඳී සිටින බව  වාර්තාකරුවන් පැවසුවේ ය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා…

gas

ලිට්‍රෝ සමාගම ජනතාවට කළ විශේෂ ප්‍රකාශය

ලිට්රෝ සමාගම මෙතෙක් ගෑස් මිල වැඩි කිරීමක් සිදු නොකර ඇති බැවින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා. එසේම, ඒ පිළිබඳව පැමිණිලි ලිට්රෝ සමාගමේ 1311 දුරකතන අංකයටද දැනුම්දිය හැකි බවයි ඔහු කියා සිටියේ.