karu
|

“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න

විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන්…

strick

වාරණ නියෝගය ලැබී නැහැ – සෞඛ්‍ය වර්ජනය තවදුරටත්

අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝගය මෙතෙක් තමන්ට ලැබී නොමැති බැවින් සිය වර්ජනය අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. කෙසේවෙතත් එම වාරණ නියෝගය තමන් වෙත ලැබුණහොත් නීතීඥ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සම්මේලනය ඊයේ රාත්‍රියේ පැවසුවේ. ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි…

daruwa
|

දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරුම යාච්ඤා කරයි

දස හැවිරිදි පිරිමි දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වෙයි. බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා(9) සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම…

law

සෞඛ්‍ය සේවක වැඩවර්ජනය අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

SRI LANKA-POLITICS-VOTE
|

ත්‍රස්තවාදය වැලැක්වීමට සංශෝධිත පනතක් මැතිසබයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි. මෙම පනත් කෙටුම්පතට කිසිවකු හෝ විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද…

powercut
|

විදුලි සේවකයන් කොරෝනා ආසාදිත නිවසකට පැමිණි විදුලිය විසන්දි කරයි

අලුත්ගම මොරගල්ල කාලවිල වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සහ එම නිවසේ සෙසු පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක් කර තිබියදී (9) එම නිවසේ විදුලිය විදුලි පුද්ගලික සමාගමේ පිරිසක් ඇවිත් විසන්ධි කර ගිය බව එම නිවැසියන් චෝදනා කරයි. මෙම නිවස කොරෝනා අසාදිත පුද්ගලයකු සිටින නිවසක් බව විදුලි සේවකයන් ට දන්වා සිටියත් ගණන් නොගෙන විදුලි විසන්දි කර…

elec set alarm for 11 30

ඡන්දයකට සූදානම් වන්න

කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම තමන්ට අවශ්‍ය අවස්ථාවක පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී ඊයේ පැවැත්වූ රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.  

ලංකා කම්කරු රතු කොඩි සංගමයෙන් රතු එළියක්

ලංකා කම්කරු රතු කොඩි සංගමයෙන් රතු එළියක්

රජය මගින් ප්‍රකාශයට පත් කල රුපියල් දහසේ දෛනික වැටුප වතු කම්කරුවන්ට ලබා දිමට පියවර ගන්නා ලෙස වතු හාම්පුතුන්ට බල කරමින් ලංකා කම්කරු රතු කොඩි සංගමය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 09වන දින හැටන් කම්කරු කාර්යාලය අසලදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු එම සංගමයේ නියෝජ්‍ය ලේකම් සෙල්ලයියා සිවසුන්දරම් මහතා පවසන ලද්දේ රජය විසින් 2021 මාර්තු මස…

hospital

මහ රෝහලකින් කොවිඩ් පොකුරක්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙ‌නෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ…

corona

කොරෝනා ආසදිතයින් වාර්තා වීම 35% කින් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි. තවත් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 623,248…