manawa
|

මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන…

power-cut

දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවක්

අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව  පස්වරු 2.30 ත් සවස 6.30 දක්වා පැයක කාලයක් සහ සවස 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර මිනිත්තු 45 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ දිවයින පුරා ඛාණ්ඩ 04…

oil

බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි විය. එමෙන්ම අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට තිබුණි. ඉන්ධන හිගයක් නොමැති නම් එවැනි තත්ත්වයක් මතුවීමට හේතු වූ කරුණු මොනවා දැයි නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය…

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?
|

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා. කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ. පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට…

watercut

පැය 36 ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) වන දින පෙ.ව. 10.00 සිට 19 වනදා ප.ව. 10.00 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 01, 07, 09, 10, 12 සහ කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක්…

cement

පවතින සිමෙන්ති හිගය හේතුවෙන්  ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කොන්ත්‍රාත්කරුවන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින සිමෙන්ති හිගය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙසේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පෙදරේරුවන්,අත් උදවුකරුවන් විශාල පිරිසක්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම පිරිස් පවසනුයේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන්…

Bartle Gorman
|

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(17) තහවුරු කළේය. රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප‍්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත‍්‍රිකයා…

train

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පනියි

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

kelanitissa power station

නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක

කැලණිතිස්ස බලාගාර සංකිර්ණ‍යේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඩීසල් හා නැප්ටා නොමැතිවීම ‍මීට හේතු වී ඇති බවයි. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්‍රිය කළ බලාගාර අතර වන බව ද සදහන් කරයි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට්…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

අද (18) කාලගුණ අනාවැකිය

උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතෙත් , මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…