boris-jonson

බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් යුක්රේනයට තර්ජනය කරයි

යුක්රේනය ආක‍්‍රමණය කළහොත් ලන්ඩන් නුවර ඇති රුසියානු තෙල් සමාගම් සහ වෙනත් සමාගම්වලට ඩොලර් සහ ස්ටර්ලින් පවුම් කපා හරින බව බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජෝන්සන් තර්ජනය කර ඇත. ජර්මානු ගුවන් සේවාව ද යුක්රේනයට ගුවන් ගමන් පැවැත්වීම නතර කර තිබේ. මේ පසුබිම මැද රුසියාව සිය න්‍යෂ්ටික මිසයිල අභ්‍යාස පැවැත්වීම ගැන ද බටහිර රටවල කනස්සල්ට හේතු වී ඇත.

russiya-attack
|

1945න් පසු සිදුවන විශාලතම යුද්ධය ලඟදීම – 190,000ක සේනාවක් සහ බෝම්බ යානා 500ක් දැනටමත් සුදානම්

යුක්රේනය ආක‍්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක‍්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක‍්‍රමණයට පෙර වහාම ක‍්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම්…

ioc

ෂෙඞ්වල තෙල් ඉවර වෙයි

ඉල්ලූම සපුරාලීමට තරම් ඉන්ධන නිකුත් කළ නොහැකි නිසා ඊයේ (21) රටපුරා ඉන්ධන හල්වල තෙල් අවසන්ව තිබිණි. ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ආනයනය සීමා වී තිබීමෙන් ඉදිරි දිනවලදීත් ඉන්ධන බෙදාහැරීම අඩකින් අඩු කළ බව තෙල් සංස්ථාව සඳහන් කළේය. එකවර තිබෙන තෙල් ටික ඉන්ධන හල්වලට ලබාදීමෙන් රට තුළ තෙල් අවසන් විය හැකි නිසා උපක‍්‍රමිකව ඉන්ධන පාලනය කර බෙදාහරින…

kabinet

විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

රටේ වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතය. ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බව සදහන් වේ. රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා
|

නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා

නිහඬ බව කියන්නෙත් හඬක් බවත්, එහි හොඳ අර්ථයන් තිබෙන බවත් එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් කර්මාන්ත ඇමැති, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතා පැවසීය. පෙරේදා (10වැනිදා) මාලබේ පිහිටි කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න…

අද පැය 2ක් විදුලි කප්පාදුවක්

අද පැය 2ක් විදුලි කප්පාදුවක්

රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඒ, බී, සී, පී, කිව්, ආර්. එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව්. ලෙස එම කාණ්ඩ නම් කර ඇති බවත් පස්වරු 4.30 සිට පස්වරු 6.30 දක්වා සහ පස්වරු…

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
|

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

soysa
|

රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීන නොවීමෙන් ගැටලු රාශියක්

ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය. එලෙස නිසි ලෙස යාවත්තාලීන නොවන වෙබ් අඩවි බොහෝමයක් අතරින් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විශේෂිත ලෙස හඳුනා ගැනුණු අතර…

kree

සාලිය පුර අබලන් තත්වයේ පවතින පඩි පෙල් මාර්ගය කොන්ක්‍රිට් කරයි

හැටන් සාලිය පුර අබලන් තත්වයේ පවතින පඩි පෙල් මාර්ගය කොන්ක්‍රිට් මාර්ගයක් ලෙස නවිකරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මෙම පඩි පෙල් මාර්ගය වසර 30ක් පමන පැරනි මාර්ගයක් වන අතර මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. එම තත්වයන් පිලිබදව එම ප්‍රදේශයේ ජනතාව විසින්…

thrweel

ත්‍රිරෝධ රථ රියදුරන් විසින් සිදුකරන ආක්‍රමන නිසා වෙනත් රථවාහන වලට බාධා

හැටන් නගරයේ ප්‍රධාන විදිය සමහර ත්‍රිරෝධ රථ රියදුරන් විසින් ආක්‍රමනය කිරිමත් සමග හැටන් නගරයට පැමිනෙන බොහෝ රථවාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් නගරයේ මෙකි සමහර ත්‍රිරෝධ රථ හිමියන් නගරයේ ප්‍රධාන විදියේ ස්ථාන කිපයක්ම මෙසේ ඔවුන්ගේ ග්‍රහානයට හසු කර ගැනිමත් සමග විවිධ අවශ්‍යතාවයන් ඉටු කර ගැනිම සදහා නගරයට පැමිනෙන ‍රථ වාහන හිමියන් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව…