gazet

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව ජනපති කාර්යාලය – ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ඇති ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ. මීට අමතරව මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, කලාපීය සහයෝගීතා…

melesiya
|

මාධ්‍යවේදිනී මෙලීසියා ඝාතනය – පින්තාරුකරුට මරණ දඬූවම

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළේ ය. සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය. 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන…

sunil
|

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 78 කි. පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට පුවත්පත් කලාව නවමු මගකට යොමු කිරීමට පෙරමුණ ගත් පුවත්පත් කලාවේදියෙකි. සත්‍යවාදියකුගේ දින පොත තිරුලිපි පෙළ රචනා කිරීමෙන් ඔහු මෙරට පාඨක සිත් සතන්…

power-cut

අද (24)ත් රට පුරා පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්

අද දිනයේත් පැය 04 කට වඩා වැඩි කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබාදී තිබේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු…

ukrussi

වහාම ක්‍රියාත්මක වන පරිදි යුක්රේනුවන්ට ඉවත්වෙන්නැයි දැනුම් දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පුරවැසියන්ට රුසියාවෙන් ඉවත්වන ලෙස යුක්රේන රජය විසින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. යුක්රේන ජාතිකයින් මිලියන 03ක් පමණ රුසියාවේ ජිවත්වන බවයි වාර්තා වන්නේ. ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනයට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට පියවර ගෙන ඇත.  

power

ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි විසිලක්ෂයක පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගෙන් එම මුදල වහාම අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ…

power-cut

පැය 4 යි විනාඩි 40 ක් අද ලයිට් කපයි

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් අද (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (22) පස්වරුවේ පැවසීය. පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30…

russiarmy
|

අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම උල්ලංඝනය කරමින් යුක්රේනයේ පළාත් දෙකකට රුසියාව හමුදාව යවයි

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවාදී ඩොනෙක්ස් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව තීරණය කළ බවට නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව ඔහු එම පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීමට රුසියානු හමුදාවට නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය. පුටින්ගේ මේ තීරණය යුක්රේනය සමඟ ඇතිකරගත් යුද උණුසුම උත්සන්න…

mahindaya
|

භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයෙන් හා ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට‍ ඊයේ (22) දැනුම් දුන්නේය. පනත් කෙටුම්පතේ ඇති, ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා…

ranil

ඉන්ධන නැව් තුනට කෙසේ හෝ මුදල් ගෙවන්න

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළ යෑමට හැකි බැවින් පැරණි මිලට ඇණවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ…