සෞඛ්‍ය සේවක වැඩවර්ජනය අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්
වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි. මෙම පනත් කෙටුම්පතට කිසිවකු හෝ විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද…

අලුත්ගම මොරගල්ල කාලවිල වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සහ එම නිවසේ සෙසු පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක් කර තිබියදී (9) එම නිවසේ විදුලිය විදුලි පුද්ගලික සමාගමේ පිරිසක් ඇවිත් විසන්ධි කර ගිය බව එම නිවැසියන් චෝදනා කරයි. මෙම නිවස කොරෝනා අසාදිත පුද්ගලයකු සිටින නිවසක් බව විදුලි සේවකයන් ට දන්වා සිටියත් ගණන් නොගෙන විදුලි විසන්දි කර…

කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම තමන්ට අවශ්‍ය අවස්ථාවක පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී ඊයේ පැවැත්වූ රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

රජය මගින් ප්‍රකාශයට පත් කල රුපියල් දහසේ දෛනික වැටුප වතු කම්කරුවන්ට ලබා දිමට පියවර ගන්නා ලෙස වතු හාම්පුතුන්ට බල කරමින් ලංකා කම්කරු රතු කොඩි සංගමය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 09වන දින හැටන් කම්කරු කාර්යාලය අසලදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු එම සංගමයේ නියෝජ්‍ය ලේකම් සෙල්ලයියා සිවසුන්දරම් මහතා පවසන ලද්දේ රජය විසින් 2021 මාර්තු මස…

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ…

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි. තවත් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 623,248…

වරදකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ විකල්ප ක්‍රමවේදය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන්ට බන්ධනාගාරගත කිරීම වෙනුවට මෙම විකල්ප ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතයි.

මෙම වසර තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පසුගිය සතිය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්…

මෙරට තුළ පවතින භාවිතා කළ හැකි විදෙස් විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලිය 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. එහිදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත…