milk

යෝගට් මිල ඉහළට

ශ්‍රී ලංකාවේ යෝගට් එකක මිල ඉදිරි දිනවලදී රුපියල් 55-60 දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා කිරි සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පවසනවා. ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය ඇති වනු ඇති බව ඔහු සඳහන් කළා. ඩොලර් හිඟය හේතුවෙන් 2020 වසරේ රුපියල් 30ක්ව පැවති යෝගට් මිල රුපියල් 50 දක්වා වැඩි…

විනෝදයට කැලෑ ගිනි තැබීම් නිසා ජල හිගයක් ඇතිවීමේ අවදානමක්
|

විනෝදයට කැලෑ ගිනි තැබීම් නිසා ජල හිගයක් ඇතිවීමේ අවදානමක්

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මේ වන විට වටවල, රෝසැල්ල, හැටන්, ඩෙවන්, කුයිල්වත්ත, වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් වැඩි…

19worldcup
|

19න් පහළ එක්දින ලෝක කුසලානය ඉන්දියාවට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් ඉන්දියාව වාර්තා කළේය. ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.

Lanka-IOC-fuel-oil

IOC සමාගම ඉන්ධන මිල ඉහල දමයි

ලංකා IOC සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල රුපියල් 07කින් ඉහළ දමා ඇත. මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වේ. එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක්…

lockdown news today

සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ

සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි. මේ අතර සමාජය තුළින් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…

saman
|

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයක

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹා තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, හෘද්‍ර පෙනහළු නිවේශක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්,ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියලු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වේ. ඔවුන්ගේ ඉල්ලීම් මෙසේය. 1. 2021 ජූලි මස…

උසස් පෙළ විභාගය අද සිට

උසස් පෙළ විභාගය අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන දෙදහස් හාරසිය තිස් අටකදී අද (07 ) ආරම්භ කෙරේ. අයැදුම්කරුවෝ තුන් ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය හතළිස් දෙදෙනෙක් මෙවර විභාගයට පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ හැත්තෑ නව දහස් එකසිය හතළිස් එක් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආසන්නයේ විශේෂ මධ්‍යස්ථාන විසි නවයක්…

sripadaya

ශ්‍රිපාදයේ තදබදයක්

නිදහස් දින නිවාඩුවත් සමග පැමිනි සති අන්ත නිවාඩුවේදි ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු. ඒ. පි.එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ74වන නිදහස් දින නිවාඩුවත් සමග පැමිනි සති අන්තයේදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත්…

latha-mangesh

ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි

ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය. ඇය ජනප්‍රිය…

භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට
|

භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට

විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ විදුලිය කප්පාදුවක් පිලිබදව මත පලවිමත් සමග හැටන් නගරයේ සමහර වෙලදුන් භුමිතෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය. එම තත්වයන් මත මධ්‍යම ප්‍රමාණයේ…