භුමි තෙල් හිඟ වෙයි
මේ වන විට පවතින භුමි තෙල් හිගය හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ ගැස් හිගය හා ගැස් ලිප් පිපිරිම් හේතුවෙන් අමතර මුදලක් වැය කර භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…









