කොරෝනා සමාජ පැතිරීමක්
කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය….









