අද (28) සිකුරාදා යළි විදුහල්පති වර්ජනයක්
වැටුප් විෂමතාව ඉවත් කිරීමෙන් පසු තමන්ට සිදුව ඇති බලවත් මූල්‍ය අසාධාරණය නිවැරැදි කරන ලෙස ඉල්ලමින් විදුහල්පති වෘත්තීය සංගම් එකොළහක සාමාජිකයෝ අද (28 ) එක් දින සංකේත වැඩවර්ජනයක් පවත්වති. නිකුත් කරන ලද චක්‍රලේඛයට විරෝධය පළ කරමින් පවත්වන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් විසඳුමක් නොලැබුණහොත් දැඩි තීරණ ගැනීමට සිදු වන බව ද එම වෘත්තීය සංගම් සාමාජිකයෝ පවසයි. විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ…