thrweel

ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ

ත්‍රිරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ත්‍රීරෝද රථ අලංකරණය කර ගැනීම්වලට බාධා වන ආකාරයෙන් පවතින නීති රීති සංශෝධනය කරන ලෙස ත්‍රිරෝද රථ හිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කළ…

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද
|

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්…

දැඩි වැසි නිසා එළවලු වගාවන් විනාශයට

දැඩි වැසි නිසා එළවලු වගාවන් විනාශයට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන දැඩි වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම ප්‍රදේශයේ එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවලු ගොවියන් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් නය…

ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය ගිලා බැසිමේ අවදානමක

ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය ගිලා බැසිමේ අවදානමක

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය නැවත ගිලා බැසිමේ අවදානමකට ලක් විමත් සමග එම මාර්ග කොටස වසා දැමිමට ගිනිගත්හේන පොලිසිය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් 06වන දින  සවස් කාලයේ සිට ගිනිගත්හේන…

මුළු ගමකටම කොරෝනා

මුළු ගමකටම කොරෝනා

දඹානේ ආදිවාසී ගම්මානයේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා ප්‍රකාශ කරයි. පවුල් 46ක සාමාජිකයන් 1200කට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ආසාදිතයින් සියලුදෙනා නිවෙස්වල නිරෝධායනය කොට ඇති බව ඔහු පවසයි.

පරාක්‍රම සමුද්‍රයේ අලුත් අවදානමක්

පරාක්‍රම සමුද්‍රයේ අලුත් අවදානමක්

පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවද, ව්‍යාපෘතිය හේතුවෙන් හානි වු රළපණාව යළි ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ඉදිරි වර්ෂා කාලයේදී වැව්බැම්මට හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශයේ ගොවින් පෙන්වා දෙයි. පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීම ආරම්භ කිරීම හේතුවෙන් වැව්බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපණාවේ ගල්, වැව තුළට ඩෝසර් කිරීමක්…

coronadelta

දකුණු අප‍්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක්

දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව…

තත්පර 6-8න් කොරෝනා නසයි

තත්පර 6-8න් කොරෝනා නසයි

අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත. පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත. පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ…

නිරෝධායන ඇඳිරිනීතිය ගැන අලුත්ම නිවේදනය

නිරෝධායන ඇඳිරිනීතිය ගැන අලුත්ම නිවේදනය

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වෙයි.

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන තරුණ යුවළ අත්අඩංගුවට
|

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන තරුණ යුවළ අත්අඩංගුවට

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව  ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පිරිමි පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් වන අතර  ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර   පන්නිපිටිය පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිටින  ඇය අවිවාහක තැනැත්තියක්…