ragamahospital

රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් – රාගම රෝහලේ වාට්ටුවල ඉඩ නෑ

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ  හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා පවසයි. මෙම ආපදා තත්ත්වය යටතේ ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීමට සිදු වන බව අධ්‍යක්ෂකවරයා පවසයි. රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන…

ennathkaranaya
|

මාරාන්තික ඩෙල්ටා COVID ප්‍රභේදය රටවල් 132ක‍‍‍

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය බදාදා නිවේදනය කළ පරිදි රටවල් 132 ක් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් වාර්තා කර ඇත. රටවල් අටක් එම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. පසුගිය සතිය තුළ ගෝලීය COVID-19 සිදුවීම් 8% කින් ඉහළ ගොස් ඇති අතර නව ආසාදිතයින් මිලියන 3.8 කට වඩා වාර්තා වී තිබේ. ඒ අතරම, මරණ සංඛ්‍යාව…

Chandraguptha Thenuwara Blinds
|

ඇවිළීම කළේ නිවන්න

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. 83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ…

වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි

වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි

වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් කිසිදු බාධාවකින් තොරව ඕනෑම ප්‍රමාණයක් රජයේ සහතික මිලට ලබා දිය හැකි බවත් මේ වනවිට කිලෝ ලක්ෂ 10ක් පමණ මිලට ගෙන ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර් ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  පොලොන්නරුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල…

akshi
|

අක්ෂි සායනයට යන රෝගින් කබලෙන් ලිපට

දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ. වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට…

කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා

කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා

රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය දුරුවේවායිද රටතුල සිටින සියලුම කොවිඩ් රෝගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්ද හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද බෝධි පුජාවක් 03වන දින රාත්‍රියේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් මෙම බෝධි පුජාව පවත්වන ලදි….

money
|

හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ

කොරෝනා වැළදි  නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා  දහවල්  අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම,  දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල   පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින  නිවසේදි…

corona

බස්නාහිර කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය. මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි. කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා…

police

පොලීසියක 16කට කොවිඩ්

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත. එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

saman

සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය

වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….