colombage

ජනතාව තේරුම් නොගන්නා භයානක තත්වය

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50කට අධිකවීම නිසා ඒ වැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි….

yak
|

යක්ෂ දෝෂ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් නවතී

සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්…

michen
|

මිචෙලි බැෂලේ කෝප වෙයි

ඊශ‍්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.

corona

ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයින් 868ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ – 79 ක්,…

delta corona variant

කොරෝනා යලි ඉහලට

කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. ආසාදිතයන් තවදුරටත් වාර්තා වුවහොත් මැයි මාසයේ රට මුහුණ දුන් බරපතළ තත්ත්වයට නැවත මුහුණ දීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. සමස්ත ජනතාවම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු…

websitebanned
|

අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝගයක්

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත  නියෝග කළාය. අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර මීට සුළු වේලාවකට පෙර ගොඩ ගෙන තිබේ. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෙලෙස මෙම දේහය ගොඩ ගෙන තිබේ. නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය…

වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
|

වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…

death

හිටපු මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදිතව මරුට

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයකුවු එම්. මුහාර්ජින් මහතා කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි මෙ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මුහාර්ජින් මහතාට කොවිඩ් ආසාදනය විමෙන් ඔහු තෙල්දෙනිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බවත්ය. කොවිඩ් ආසාදනයෙන් මිය…

kadurata

ඉෂාලිනිගේ සිද්ධියට අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට උද්ගෝෂණ

හිටපු ඇමති වත්මන් පාර්ලීමේන්තු මංත්‍රි රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේදි පිලිස්සි මිය ගිය මෙහෙකාර දැරියගේ මරණය සම්බන්දයෙන් පරික්ෂන කඩිනම් කර අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් පමුනුවන ලෙසට කාන්තාවන් පිරිසක් 29වන දින හැටන් නගරයේදි උද්ගෝෂනයක් පවත්වන ලදි. කදුරට ජනතා ඉඩම් අයිතිය සදහාවු ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙම උද්ගෝෂනය සංවිධානය කර තිබුනි. මෙහිදි මෙම උද්ගෝෂකයන් පවසන්නේ ඩයගම පදිංචි ඉෂාලිනි…