captial-maharaja
|

එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් මහරාජා කොරෝනාවෙන් මරුට

කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ් මහේන්ද‍්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වීතිබේ. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය. ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී. මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය…

corona

එන්නත ලබා ගත් වැඩි පිරිසකට කොරෝනා

එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය…

ranil wickremesinghe news
|

වියත්මග දේශපාලනය අන්තවාදයටම ගෙනයයි

පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් අන්තවාදී ජාතිවාදී දේශපාලනය සෑම පැත්තකම ජනතාවට එපා වී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අද වැටී සිටින වලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇතැයි ද ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ අනාගතය ගැන සලකා…

poya

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය. බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය. ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ…

astrazeneca vaccine side effects, astrazeneca vaccine efficacy, astrazeneca vaccine canada, astrazeneca vaccine news, astrazeneca vaccine usa, astrazeneca vaccine update

හිඟ ඇස්ට්‍රාසෙනිකා එන්නත් සොයා ගෙන අවසන්

දෙවන මාත්‍රාව ලබාදීම සඳහා හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මේ වනවිට ශ්‍රී ලංකාවට සොයා ගැනීමට හැකිවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර අදාළ එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ඇති සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. ඉකුත් ජනවාරි…

තවත් කොරෝනා මරණ 42ක්

තවත් කොරෝනා මරණ 42ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 42 ක් වාර්තා වී තිබේ. මියගිය පිරිස අතරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකි. මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 06 දෙනෙකු සිටින අතර ඉතිරි 35 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…

කුඩා තේ හිමියන්ට නිර්දේශිත කාබනික පොහොර නැහැ
|

කුඩා තේ හිමියන්ට නිර්දේශිත කාබනික පොහොර නැහැ

තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක් රටේ කිසිදු ආයතනයක් නිෂ්පාදනය නොකිරිමෙන්  කුඩා තේ ඉඩම් හිමියන් බරපතල ගැටළුවකට මුහුණදි  සිටිති. රටම කාබනික වගාවට පරිවර්තනය වෙමින් තිබෙන මොහොතක තේ වගාවද කාබනික පොහොර යොදා වගා කිරිමට තමන් සුදානම් නමුත් තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක්  කාබනික පොහොර නිෂ්පාදන ආයතන  නිපදවා නැතැයි කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම්…

corona-death

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු මෙරටදි මරුට

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. මෙම වෛද්‍යවරයා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන අතර ලන්ඩනයේ සිට නිවාඩු නිවාඩු දමා එහි පැමිණ සිටියදී යාපනය ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත. අසූ හැවිරිදි මෙම වෛද්‍යවරයා කලකට පෙර ලන්ඩනයේ පදිංචියට ගොස් ඇති අතර නිවාඩුවක් දමා මෙරටට පැමිණි අවස්ථාවේ සනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය…

corona

ඩෙල්ටා සැක තවත් දහයක්

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මින් පස්දෙනකු වාර්තාවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් යැයිද හෙතෙම සඳහන් කළේය . ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් මෙයට පෙර සොයා…

coronadeath
|

නුවරඑළියේ ආසාදිතයන් තවත් ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 38 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 8168 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 6554ක්ම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව…