බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි
“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය. පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය…