ගෑස් මිල සතයකින්වත් වැඩි කරන්නේ නෑ – බන්දුල ගුණවර්ධන
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ නිෂ්පාදන හා සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක විනිමය අනුපාතය ඉහළ යාම, අසාමාන්‍ය ලෙස අලාභ විඳීම්, සංචිත නොමැති වීම්, ගෑස් ප්‍රවාහන වියදම් ඉහළ යාම වැනි සාධාරණ හේතු මත ගෑස් මිළ ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති නමුත්, ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කැබිනට් අනුකාරක කමිටුවක් යටතේ ඍජුවම මෙම ගෑස් මෙහෙයුම්…









