ගජ මිතුරු බලවේගවලට ගිනිගත් නැව වසන්තයක් කරගන්න දෙන්න එපා – කරු ජයසුරිය
රටක් ලෙස එක්සත්ව මුහුණ දිය යුතුව ඇති දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ තිබියදී ඊට අදාළව බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති වාතාවරණයක අහක යන ඛේදවාචක වලට පවා අත වනන තත්වයකට අපේ රට පත්ව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඔහු පවසන්නේ විය හැකි අනතුර දැන දැනම…