දේශපාලන නායකයින් අත්අඩංගුවට – රටේ සම්පුර්ණ බලය හමුදාව යටතට

දේශපාලන නායකයින් අත්අඩංගුවට – රටේ සම්පුර්ණ බලය හමුදාව යටතට

මීට සුළු මොහොතකට පෙර අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක්  මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය රියදුරන් චීන මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි

දුම්රිය රියදුරන් චීන මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි

දුම්රිය එන්ජින් රියදුරන්, චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ,  පසුගිය දිනෙක එවැනි මැදිරි සහිත දුම්රියක් දෙකඩවී නොනැවතී කිලෝමීටරයක් පමණ ධාවනය වීමයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ චීනයෙන් ආනයනය කර ඇති දුම්රිය මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරන තුරු එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන…

දහයියාගල රක්ෂිතය වැනසීමෙන් ගම්මාන 35ක් අනතුරේ
|

දහයියාගල රක්ෂිතය වැනසීමෙන් ගම්මාන 35ක් අනතුරේ

උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපට්ටිය හා සොරගුණේ වනාන්තරත් යා කෙරෙන දහයියාගල අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය එළි පෙහෙලි කර විනාශ කළහොත් එහි හානිය ක්ෂේත්‍ර ගණනාවකට බලපානු ඇතැයි පරිසරවේදීන් පවසයි. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය තරම් ඉඩම් මේ වන විටත් ලබා දී ඇති බවයි. එබැවින් මෙම අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත…

earthquake in sri lanka

වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක්

නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනය වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. මෙම භූකම්පනය අද අළුයම 2.59 ට සිදුව තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූකම්පන මාපක වල ඇතිවූ මෙම කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව…

coronadead

මෙරට කොවිඩ් මරණ ගණන 300 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම මෙරට සමස්ත…

දින 2ක් තුළ මෙරට 37,825 දෙනෙකුට කොරෝනා එන්නත්

දින 2ක් තුළ මෙරට 37,825 දෙනෙකුට කොරෝනා එන්නත්

මෙරට කොරෝනා එන්නත් වැඩසටහනේ මේ වනවිට 37,825 දෙනෙකු එන්නත් ලබාදී ඇති බව සදහන්. ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය (29) නිල වශයෙන් ආරම්භ විය. ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර…

අමු මිරිස් ක්‍රිලෝව රුපියල්  950යි

අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 950යි

හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි…

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගනියි

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගනියි

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණු පාඨමලා ආරම්භ කිරිම සදහා නවක සිසුන් බදවා ගැනිමක්  වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම පාඨමලා හැදැරිම සදහා සිසුන් 1500 පමන ඉල්ලුම් කර තිබු අතර එම සිසුන් අතරින් සිසුන් 306 දෙනකු මෙහි පාඨමලා 14ක් සදහා තෝරාගෙන ඇති අතර එම සිසුන්ට අවශ්‍ය උපකරන ලබා…

සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න

සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න

නිදහස් සමරුව නිමිත්තෙන් අද (30) සිට ගුවන් පෙරහුරු පැවැත්වෙන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.