antigen test for coronavirus

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 866 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 866 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 25වන දින සවස් වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථාවන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව කොවිඩ් ආසාදිතයන් පස්…

serious sexual assault

බරපතල ලිංගික අතවර කල නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මනෝවිද්‍යා උපදේශකවරයෙකු හා යෝග ව්‍යායාම ගුරුවරයෙකු වශයෙන් පෙනි සිටිමින් අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට බරපතල ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරන ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාව තවදුරටත් ලබන මස (08දා)දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපු‍ර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා…

අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්

අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්

ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්
|

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමට ඉකුත් ආණ්ඩුව කර ඇති ගිවිසුම්ගතවීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අහෝසි කළ නොහැකි නිසා  ආයෝජනයක් කිරීමට සිදුව ඇතැයි  පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය. ඉකුත් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට අලෙවි කිරීම නිසා යළි කිසිදු අවස්ථාවක මෙරට පුරවැසියෙකුට එම වරාය බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන බව ගන්නෝරුවේදී පැවැති…

coronaupdates

අනුරාධපුර ආසාධිතයන් 200 ඉක්මවා යයි

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක හමුවු වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්ථාවිමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 200 සීමාව ඉක්වා ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්ථා නොවු අනුරාධපුර දිස්ත්‍රික්කයෙ තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් කොවිඩ් ආසාධිතයෙකු හමුවි තිබෙනා අතර ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 තුලින් හමුවි…

මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි

මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි

හැටන් බගවන්තලාව මාර්ගයේ දික්ඔය නගරයේදි ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ 25වන දින සවස් කාලයේ මෙම ත්‍රිරෝද රථය වැරදි මංතිරුවේ ධාවනය කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය. මෙම…

එගොඩබැද්දේ විරෝධතාවක්

එගොඩබැද්දේ විරෝධතාවක්

වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර…

දියණිය යොදවා සොරකම් සිදුකරවන දෙමාපියන් සොයයි

දියණිය යොදවා සොරකම් සිදුකරවන දෙමාපියන් සොයයි

රන් ආභරණ මිලදි ගන්නා මුවාවෙන් ස්වාර්ණාභරන වෙළදසැල් වලට පැමිණ කුඩා දියණිය යොදවා සොරකම් සිදුකරවනා මවක හා පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය  පරික්ෂනයක් අරඹා තිබේ. අනුරාධපුර බැංකු පෙදෙස මහ වීදියේ රන් ආභරණ වෙළදසැලක් පවත්වාගෙන යන හිමිකරුවෙකු විසින් පොලිස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනා අතර වයස අවුරුදු අටක් පමණ වන දැරිය පවුම් එකහාමාරක…

pcr-machine

පි. සි. ආර්. ප්‍රමාද විමත් සමග සෞඛ්‍ය සේවා නිලධාරින් අපහසුතාවට

කොව්ඩ් සම්බන්දයෙන් සැක විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන ප්‍රමාද විමත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ සමහර සෞඛ්‍ය සේවා නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගන්නා ලද පි. සි. ආර්. සාම්පල පරික්ෂා කිරිම සදහා නුවරඑළිය රෝහලට රැගෙන යන බවත් එහෙත් එහි …

කිරි ගවයන්ගේ ගව ගැටිති රෝගයට පිලියම් සොයයි

කිරි ගවයන්ගේ ගව ගැටිති රෝගයට පිලියම් සොයයි

දිවයින පුරා කිරි ගවයන් ආශ්‍රිතව පැතිර යමින් පවතින ගව ගැටිති රෝගයට සුදුසු වැක්සීනය කඩිනමින් නිෂ්පාදනය කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ඩී.බී. හේරත් මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතින් මුලින්ම හදුනාගෙන මේ වන විට දිවයින පුරා පැතිර ගොස් ඇති…