covid infections today

කොටගල ආසාදිතයන් ගනන 20 දක්වා ඉහලට

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත්  වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 20 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි. පසු ගිය දිනවල බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයේ වතු කරයට පැමිනෙන පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට කිරිමෙන් පසු කොවිඩ්…

mahinda

ජාත්‍යන්තර මානව හිමිකම් දින අගමැතිගේ පණිවිඩය

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබේ. 1950 වර්ෂයේ දෙසැම්බර් මස 4 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේ දී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත්කර කෙරිණි. එහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 423(V) යෝජනාවට අනුව සියලු සාමාජික රටවල් සහ සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කර තිබේ. ඒ අනුව සෑම වසරකම…

mahara

රැඳවූවන් වතුර ඉල්ලමින් කෑ ගසලා – මහර උද්ඝෝෂණය

මහර බන්ධනාගරයේ උණ රෝගය පැතිර තිබීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂාව පතා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ බව මහර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වනවා. කොවිඩි වැලඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත් පසුව හා බන්ධනාගාරයේ තිබූ දැඩි තදබදය නිසාත් ඇතිවූ ජීවිත අවදානම මත රැඳවූවන් උද්ඝෝෂණය කර…

කොරෝනා පැණිය සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක්

කොරෝනා පැණිය සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක් කිරීමට පියවර ගන්නා බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට ඊයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය හිමිවිය. එම හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීම…

watercut

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (10) පෙරවරු 7.00 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල…

coronavirus tips

ගත වූ පැය24 තුල කොළඹින් ආසාදිතයින් 526ක්

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ….

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි. රාේහල් බලධාරින් වැඩිදුරටත් සදහන් කළේ දරුවාගේ මවට සහ පියාට වෙෙරසය වැළදී නොමැති බවත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත් වි තිබෙන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව  සිය 70 වන සංවත්සරය අද (‍9) අභිමානවත්ව සමරයි.  ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම  නාවික විධානයකම නාවික සම්ප්‍රදායන්…

dna

මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන්

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර අවසන් බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පහුගිය 29 දා මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු ජිවිතක්ෂයට පත් වි තිබුණි. දින ගණනාවක් ගත වුවද මේ මෘත ශරිර හඳුනා ගැනිම ගැටලුවක්ව පැවති…

අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට

අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට

පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල හා මාදිවෙල නවරෝහල මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් මහජනයාට පීඩාවක් සිදුවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් මහා මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහන වල ගමන් කරන්නන්ට මරණීය අණතුරු ඇතිවන අයුරින් මාර්ගයේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි විසිතුනක් ද සමග මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ රථවාහන අංශය පැවසීය. මෙම තරුණයින් මුහුණු…