isolated areas in colombo

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

advanced level

උසස්පෙළ සිසුන්ට සුභදායක ආරංචියක්

මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යතාර්ථයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. පසුගිය වර්ෂයේදී විශ්වවිද්‍යාල…

covid infections and deaths

කළුතර කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළට

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි. බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ…

death

22 කොරෝනා මරණය වාර්තා වෙයි

ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත. එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය…

වෙළඳසැල් විවෘත නොවන හේතුව මෙන්න

වෙළඳසැල් විවෘත නොවන හේතුව මෙන්න

ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත‍්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද සිට එම ක‍්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි. කොරෝනා වෛරසයේ පලමු රැල්ල වාර්තා වූ සමයේ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ…

වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
|

වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.

දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා

දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා

කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව භාණ්ඩ බෙදා හැරීම, අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු කටයුතුවලදී දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කෙරේ. මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය….

කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි

කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි

රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත. එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද…

death

21වන කොවිඩ් මරණය මහරින් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ.එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත. නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක්…

ඇඳිරි නීතිය පිළිබඳ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇඳිරි නීතිය පිළිබඳ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා…