ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම
|

ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම

සජිත් ප්‍රෙමදාස මහතා ලක්ෂ 10 කින් පරදින බව දැන සිට බව ඊයේ සවස (20) අරලියගහමන්දිරයේ පැවති ඒක්සත් ජාතික පෙරමුණේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසිරවීමට පෙර පැවති මෙම කැබිනට් මණ්ඩලය සදහා සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුලු සජිත් ප්‍රේමදාස පාර්ෂවය නියෝජනය කරන මැති ඇමතීන් සහභාගී නොමැති නමුත්…

සජිත් හෙට පාක්ෂිකයන් හමුවෙයි.

සජිත් හෙට පාක්ෂිකයන් හමුවෙයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) සිය ආධාරකරුවන් හමු වීමට නියමිත බවට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී හෙට පෙ.ව 11.00ට මෙලෙස ආධාරකරුවන් හමු වීමට එතුමා සූදානම් වන බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන කෙටි පණිවිඩ මේ වන විටත් සිය ප්‍රධාන ආධාරකරුවන් වෙත යොමු කර ඇති අතර, සමාජ…

ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු

ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මන්ත්‍රී දුරයකට පත්වී පාර්ලිමේන්තුව කතානායක වීමට යන බව වාර්තා වේ. මේ සදහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරනු ලබන සිරිසේන මහතාගේ ලගම හිතවතුන් වන තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට සූදාම් බවත් වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කියා සිටියේ තවත් කෙනෙකුට…

අද සවස අගමැති ඉල්ලා අස්වෙයි.

අද සවස අගමැති ඉල්ලා අස්වෙයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා වේ. එතුමා විසින් අද සවස 4.00ට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හමු වීමට නියමිත අතර ඉන් පසු සිය තීරණය මහජනයා වෙත දැනුම් දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හා නව ජනාධිපති රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත් වී ඇති අතර එහිදී මේ පිළිබඳව මෙන්ම එක්සත් ජාතික…

පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.

පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.

වසර තිස් තිහකට වැඩි කාලයක් නොමිලේ පවත්වාගෙන ගිය පොලිස් නිල දරු පෙර පාසලට ලබන වසරේ සිට මුදල් අය කිරීමට තීරණය කර ඇති හෙයින් පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ, අංක 101 /85 දරණ ස්ථානයේදී 1988 වසරේදී එවකට පොලිස් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකව සිටි පොලිස් අධිකාරි එස්.බී.සේනාරත්න මහතාගේ අදහසකට අනුව පොලිස්පති සිරිල් හේරත් මහතා විසින්…

නව ජනාධිපතිවරයාගේ නිල ධජය

නව ජනාධිපතිවරයාගේ නිල ධජය

පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම ධජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරේ. නෙළුම් මල වටා ඇති කහ පැහැති වෘත්තයෙන් ප්‍රඥාව ද සුදු පැහැති වෘත්තයෙන් සත්‍යවාදී බව ද…

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (2019  නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…

රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!

රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ…

ශ්‍රී.ල.නි.ප ය හදිසි මහමැතිවරණයකට විරුද්ධ වෙයි.

ශ්‍රී.ල.නි.ප ය හදිසි මහමැතිවරණයකට විරුද්ධ වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගේ නිවසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ විය යුත් බවට තීරණය වී ඇති බවට වාර්තා වේ. හදිසි මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට දරණ උත්සහයේ ශ්‍රී.ල.නි.ප ය පාර්ශවකරුවකු නොවී සිටීමට යෝජනා වී ඇති බවට වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අද…

නව ජනපති, වැඩ භාර ගනී!

නව ජනපති, වැඩ භාර ගනී!

හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගනු ලැබීය. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…