ගෝඨාභයට රට භාර දෙනවා කියන්නේ නරියන්නට කුකුලූන් බාර දුන්නා වගේ
යුධ හමුදා මුලස්ථානය විකිණු ගෝඨාභය රාජපක්ෂට ජාතික ආරක්ෂාව බාර දෙනවා කියන්නේ නරියන්ට කුකුලන් බාර දුන්නා වගේ යැයි කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී රාජා උස්වැටකෙයියාව මහතා පවසයි. පවුල් පාලනයකට නායකත්වය දෙන ගොඨාභය රාජපක්ෂ මහතා අද නවීන තාක්ෂණයෙන් යුත් දේශයක් ඇති කිරිමට කථා කරන බවත් නමුත් රදල වැඩවසම් පාලකයන්ට කිසිදිනෙක නවීන තාක්ෂණයත්…