එක් වරදක් වහගන්න තවත් වරදක් කළ පාදෙනිය

එක් වරදක් වහගන්න තවත් වරදක් කළ පාදෙනිය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම්දීමක් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භවී ඇති බව ද මැතිවරණ කොමිසමේ…

රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා

රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා

රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ පෑඩ් මෑන් කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි. කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුමට චන්ද්‍රිකාත්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුමට චන්ද්‍රිකාත්.!

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය දේශපාලන පක්ෂ සමග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (1) දින අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමට හිටපු ජනාධිති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් එක් වන බව විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියයි. එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම වෙනුවෙන් එතුමිය අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. පොහොට්ටුවේ…

ගෝඨාගේ මැතිවරණ ප‍්‍රචාරණය නැවතත් අවුල් වෙයි
|

ගෝඨාගේ මැතිවරණ ප‍්‍රචාරණය නැවතත් අවුල් වෙයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂක මහතා යාපනය කොටුවේදි පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිනා සෙමින් කථා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හා මාධ්‍ය වල පළ වුයේ එම පොලිස් නිලධාරින් දෙදෙනාගේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. අද (31) දින මෙකී ඡායාරූපය අරුණ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපය ලෙසද…

“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි
|

“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි

ආරක්ෂක අංශ අය මෙන්ම  රාජ්‍ය නිලධාරින් තැපැල් ඡන්දය දෙන විට තමන් නැවත වහල් සේවයට යනවාද? නැද්ද? කියා දෙපාරක් සිතා බලා ඡන්දය සලකුණු කරන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. මැදමුලන වලව්වේ අය පුද්ගලික අය පාවිච්චි කර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කර නොමැති බවත් ඔවුන් 70 දශකයේ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටලා යන අය පාවිච්චි කළා විනා…

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුම හෙට

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුම හෙට

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ සමග නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (01) උදේ 9ට කොළඹ ටාජ් සමුදා හෝටලයේ දී පැවැත් වේ. මෙම එකගතා ගිවිසුම සදහා දැනට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ වලට…

අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්
|

අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා…

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
|

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි

නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය  රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…

ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්

ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවට තමන් වෙත තොරතුරැ ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන මෙම අපේක්ෂකයින් වහා ඉල්ලා අස්විය යුතු බවත්,  පැෆරල් සංවිධානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු ඒක් ප්‍රධාන අපේක්ෂකයෙකුටත් තවත්…

ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ

ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ

සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.. සක්‍රීය සේවයේ යෙදී සිටින…