දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග‍්‍රෑම් 100…

හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක

හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක

හදිසියේම යූරියා පෙහොර හිගයක් මතුවිම නිසා මේ දිනවල බඩ ඉරිගු වගාවේ නිරතවන රජරට ගොවින් දැඩි අපහසුතාවකට පත්වි සිටිනා අතර ඊයේ (16දා) අනුරාධපුර කෘෂි වෙළදසැල්වලට පැමිණි ගොවින් යූරියා පොහොර ඉල්ලමින් කන්නලව් කරනා ආකාරය දැකගත හැකිවිය. කෘෂි අලවිසැල්වලට පැමිණි බොහෝ දෙනෙකු අනේ අපිටත් යූරියා එක ගෝනියක් හරි දෙන්න හරියට පොහොර දාගත්තේ නැත්නම් අස්වැන් අඩු වෙනවා යනුවෙන් පවසමින්…

ඩේලි රිපෝටර් නිල වශයෙන් එළි දැක්වේ

ඩේලි රිපෝටර් නිල වශයෙන් එළි දැක්වේ

www.dailyreporter.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම අද (17) දින සුබ මොහොතින් සිදු විය. සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කෙරෙන ජාති, ආගම් හා වර්ගවාදයට එරෙහිව ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ සම්බන්ධව තොරතුරු හා ප‍්‍රවෘත්ති අඩංගු වන දැනට ස්ථාපිත කර ඇති වැදගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් පිලිබදව සාකච්ඡා කෙරෙන හා ඒවා තවදුරටත් ආරක්ෂා කෙරෙන ඊට අවශ්‍ය අනෙකුත්…

හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්

හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මැලේසියාවේ රැදී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා මාස හතරක කාලයක පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි. මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින සිට  2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ. වීසා කාලය ඉක්මවා…

JIA විවෘත කිරීම අද

JIA විවෘත කිරීම අද

ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස රුපියල් මිලියන 2250 ක වියදමකින් පලාලි හි ඉදිකෙරුණු ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල’ Jaffna International Airport (JIA) අද (17) උදේ විවෘත කිරීමට නියමිතය.  ඉන්දීය රජයේ ද සහයෝගය යටතේ ඉදිවූ මෙම ගුවන්තොටුපල මගින් යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ද සිදු කෙරෙන අතර එහි ප‍්‍රථම ගුවන් ගමන ඉන්දියාවේ…

සේනාධිපති ගුවන් තොටේදී අත්අඩංගුවට

සේනාධිපති ගුවන් තොටේදී අත්අඩංගුවට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්දී අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදීය. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට මේ වන විට පනවා ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින්…

පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නොවේ “පවුලක්” – මහාචාර්ය එච්. ඩබ් සිරිල්

පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නොවේ “පවුලක්” – මහාචාර්ය එච්. ඩබ් සිරිල්

පාට වෙනස් කරගෙන, ලකුණ වෙනස් කරගෙන පොහොට්ටුවක් හදාගෙන ආවට එකේ ඉන්නේ එකම කට්ටියයි. ඒ රාජපක්ෂලා රාජපක්ෂලාමයි. ඉතිහාසයේ හිටපු රාජපක්ෂලාම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් මහතා පවසයි. “අද ඡන්දයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටිනවා. ඒක ඇත්තටම පක්ෂයක් නෙමේ. පවුලක්. පක්ෂයක් වුණා නම් රටේ සියලු දෙනාම නියෝජනය වෙන ආකාරයේ නියෝජනයක් තියෙන්න ඕනේ. ඒත් පොහොට්ටුව දිහා…

කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්

කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා සහභාගී වන නලු නිලි ගායක ගායිකාවන් වැනි ජනපි‍්‍රය තරුවක් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහාමාරක මුදලක් දිනකට ලබා දෙන බව වාර්තා වේ. එසේ එම එක් ජනපි‍්‍රය තරුවක් පිරිවරා තවත් කුඩා තරු 10-15ත් අතර පිරිසක් සහභාගී වෙමින් කැන්වසින් ව්‍යාපාරයේ යෙදිය යුතු අතර, එම එක් කණ්ඩායමක් සදහා දිනක වියදම ඇතුලූ කුඩා තරු සදහා…

හමුදාපතිවරයෙක් මෙලෙස පෙනී සිටිම සුදුසු නැහැ – මැකෝ

හමුදාපතිවරයෙක් මෙලෙස පෙනී සිටිම සුදුසු නැහැ – මැකෝ

මැතිවරණ දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටිම සම්බන්ධයෙන් ඔහු ප‍්‍රකාශයක් මහජනතාව වෙත කළ යුතුව ඇති බවත් එසේ ප‍්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී…

වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ

වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ

ශ‍්‍රි ලංකාවේ පාරිසරික හා වනජිවී උරුමයන් ආරක්ෂා කර ගැනීම පිණිස පිහිටා තිබු වනජිවී භාරය වසා දැමීම සදහා සංචාරක සංවර්ධන, වනජිවී හා ක‍්‍රිස්තියානි අමාත්‍යාංශය විසින් කර තිබු යෝජනාවට ඊයේ (15) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර සංරක්ෂණයට හා වනජිවී සංරක්ෂණයට අදාලව මෙකී වනජිවී භාරය දැනට කිසිදු ක‍්‍රියාකාරකම නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ 02- 2018 ට…