ෆොක්ස් නිවුස් නිවේදිකාවට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්
ඇමරිකාවේ ප්‍රකට මාධ්‍ය ජාලාවක් වන ෆොක්ස් නිවුස්හි හිටපු වාර්තාකාරිනියක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කරන ලද පැමිණිල්ලක් නිසා එරට මාධ්‍ය ඇවිළී ගොස් තිබේ. එක් ඇමතුමකදී ට්‍රම්ප් තරග විනිසුරුවරියක වීම සම්බන්ධයෙන් තමාගෙන් දිගටම ප්‍රශ්න කළ බවත් “එහෙනම්, අපි හමුවෙලා කතා කරමු කවුරුත් නැති තැනක…ඔබ යම් වේලාවක මගේ කාර්යාලයට පැමිණිය යුතුයි, ඒ වෙලාවේ අපට සිපගන්නත් පුළුවන්, ’ ට්‍රම්ප්…