තානාපති නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කරයි
මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන් වෙත දන්වා තිබේ. පසුගිය සදුදා (25) දින මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් පැය දෙකක කාලයක් ප්‍රශ්න කිරිමකින් පසුව තර්ජනය කර මුදා හැර ඇති බව ඇති බවට පලවී තිබු මාධ්‍ය වාර්තා සත්‍ය බවට…