යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි
දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…