O/L විභාගය දෙසැම්බර් මස 02 වනදා

O/L විභාගය දෙසැම්බර් මස 02 වනදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී දෙසැම්බර් 02 දා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි. ඒමෙන්ම මෙවර විභාග  සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පැවැත්වීමට විභාග…

ශානි ඇතුලු පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක්

ශානි ඇතුලු පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුලු පොලිසියේ උසස් නිලධාරින් 16 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණය පවරා තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක ප්‍රවාහන හා සංදේශ…

මෛත්‍රීට, මලිත් බෑ කියයි
|

මෛත්‍රීට, මලිත් බෑ කියයි

මෛත්‍රීට මලිත් බෑ කියයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා ඒක්සත් ජනතා සංධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසවන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රථික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඉන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගෙන්ද එම ඉල්ලීම කර ඇති නමුත් ඒ සදහා මේ වනතෙක් යහපත් ප්‍රථිචාරයක් ලැබී…

විපක්ෂ නායක ලෙස රනිල් නම් කරයි.

විපක්ෂ නායක ලෙස රනිල් නම් කරයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. මෙම තීරණය ලිඛිතව කතානායකවරයාට දැන්වීමට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විටත් කටයුතු කර ඇත. අදාල තනතුරට හිමි පහසුකම් සලසා දෙන ලෙසත්  ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ. පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට…

lanka gossip
|

පාන් මිල යළි පහළට!

වැඩි වු පාන් මිල  යළි  රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගුපිටි මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ  සිට  පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. නමුත්…

ආරක්ෂක ලේකම් වැඩ අරඹයි..!

ආරක්ෂක ලේකම් වැඩ අරඹයි..!

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන වෙනස්විමත් සමඟ දේශපාලන පලිගැනිම්, පැහැරගැනිම් හා කලබල ඇතිවේයැයි  ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒමෙන්ම එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරික්ෂාකාරිව රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී…

නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
|

නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි

ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…

ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්
|

ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කීරීමේ ප්‍රධාන බලවේගය වුයේ සිංහල ජාතිවාදී කඳවුර බවත් මේ කඳවුරේ අපේක්ෂාව සිංහල බහත්‍රවාදය පෝෂණය කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තබාගෙන තවදුරටත් කටයුතු කිරීම හෙයින්  මෙකී අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදි ප්‍රජාතන්තවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන බව…

අගමැති විපක්ෂනායක වී විපක්ෂනායක අගමැති වන දිනය අද

අගමැති විපක්ෂනායක වී විපක්ෂනායක අගමැති වන දිනය අද

විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1 ට අගමැති ධුරයේ දිවුරැම් දීමට නියමිත අතර, අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ අද වැඩ භාරගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලණ ආරංචි මාර්ග පවසයි. අද පත්වීමට නියමිත තාවකාලික ආණ්ඩුවේ කැබිනට් මණඩලය සදහා 15 දෙනෙකු පත්කිරීමට නියමිත අතර, ඒ් සදහා දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර,…

ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම
|

ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම

සජිත් ප්‍රෙමදාස මහතා ලක්ෂ 10 කින් පරදින බව දැන සිට බව ඊයේ සවස (20) අරලියගහමන්දිරයේ පැවති ඒක්සත් ජාතික පෙරමුණේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසිරවීමට පෙර පැවති මෙම කැබිනට් මණ්ඩලය සදහා සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුලු සජිත් ප්‍රේමදාස පාර්ෂවය නියෝජනය කරන මැති ඇමතීන් සහභාගී නොමැති නමුත්…