මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට

මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ 2019 මන්චි ජාතික වොලිබෝල් තරඟාවලිය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2019 දෙසැම්බර් 28 වන දින නිමාවට පත් වූ අතර, එහිදී සුපර් ලීග් (Supper League) කාන්තා අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය. තවද, මන්චි ජාතික වොලිබෝල් තරඟාවලියක අවසන් මහ තරඟයක් සඳහා ශ්‍රී…

තිසර යුද හමුදාවට

තිසර යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අද එක්වී ඇත. තිසර යුද හමුදා මේජර්වරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුද හමුදාවට එක්වී ති  …

පරාජයට හේතුව දිමුත් පහදයි

පරාජයට හේතුව දිමුත් පහදයි

පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ අඩු පාඩු හේතුවෙන් පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වු බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. තරග දෙකකින් සමන්විත පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.  

පකිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

පකිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුනා. පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදී සියල්ලන් දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 ක්. ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිමට ලකුණු 271 ක් රැස් කළා. දෙවන ඉනිමේදී අගනා පිතිහරඹයක නියැලුනු…

රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරඟාවලිය 2019 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින ත්‍රිකුණාමලය, ගෘහස්ථ ක්‍රීඩාංගණ‍යේදී පැවැති අතර, එහි ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත්වන ලදී. මෙම තරඟාවලිය  ‘ඒ’, ‘බී’ සහ ‘සී’ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම ‘ඒ’…

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණයි. ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත.

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරග‍ය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ඕවර 70 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6ක් බිඳවැටී තිබියදී ලකුණු 308කට අත්හිටුවීමට තීරණය කිරීමෙනි.ධනංජය ද…

ශ්‍රී ලංකා පිල පැමිණීමේ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට

ශ්‍රී ලංකා පිල පැමිණීමේ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පවසයි. වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන් ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන බව මානී මහතා පැවැසීය. පාකිස්තාන ප්‍රීමියර් ලීග්…

ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,000 කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර…

සාෆ් ගිය13කට ඩෙංගු
|

සාෆ් ගිය13කට ඩෙංගු

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…