ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
|

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…

නැවතත් තරංග – ඩිල්ෂාන් ගෙන් සුපිරි පිතිහරඹයක්

නැවතත් තරංග – ඩිල්ෂාන් ගෙන් සුපිරි පිතිහරඹයක්

2023 ලෙජන්ඩ්ස් ශුරතාවය දිනා ගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් විය. ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත් කරමින්. මෙවර ලෙජන්ඩ්ස් තරගාවලිය පැවැත්වුනේ දෝහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කරන ලදි. පන්දු යැවීමේදී ඒෂියා ලයන්ස් අබ්දුර් රසාක් කඩුලු 02ක්…

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි
|

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී…

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
|

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 355ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 373ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන්…

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල සියලුදෙනා ලකුණු 355යි

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල සියලුදෙනා ලකුණු 355යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා සියලුදෙනා ලකුණු 355ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිතිකරුවන්‌ ලකුණු රැස්කර ගත්තේ මෙසේය, කුසල් මෙන්ඩිස් ලකුණු 87යි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 50යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47යි. ධනංජය ද සිල්වා…

ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට
|

ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T – 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ. මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගියහ. ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T – 20 තරග 03 ක් සදහා ශ්‍රී…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6 යි දශම 3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා තිබේ. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4 යි දශම 2 ක ආදායමක් උපයා තිබේ. දේශීය තරඟ සංවිධානය…

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්‌…

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද (19) ආරම්භ වෙයි. මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ 26ක ක්‍රීඩකයෝ 101ක් මේ තරගාවලියට එක් වන අතර, ඔවුන් කලම්බො, ගෝල්, කැන්ඩි, දඹුල්ල සහ ජැෆ්නා ලෙස කණ්ඩායම් 5ක්…

ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව හමුවේ ලකුණු 317 ක පරාජයක් ලැබූ තරගය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ. එම වාර්තාවට කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ. මෙම ලකුණු 317 ක පරාජය ලෝක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ…