ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය
|

ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය

වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ කන්ද උඩරට ගිවිසුමත් සමග අප රටේ දීර්ඝ කාලයක්‌ පුරා පැවත ආ රාජාණ්‌ඩු ක්‍රමය නිමාවට පත් විය. එතැන් පටන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත්විජිතයක්‌ විය. 1948 දී අපි කිසිදු ලේ වැගිරීමකින් තොරව නිදහස ලැබූ අතර 1947 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය ක්‍රියාත්මක විය. ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය අප රට තුළ වසර 25 ක කාලයක්‌…

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.
| |

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන දෙපළ සිවිල් ක්‍රියාකාරීන් දෙපළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරමින් පවරා තිබූ රිට් පෙත්සමට අදාළ නඩුවේ තීන්දුව මේ වන විට නිකුත් කර ඇත. මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කලද එකී තීන්දුවට බලපෑ හේතු ඇතුළත් විස්තරාත්මක හේතු…

ජයම්පතිත් සජිත්ට කැමති වෙයි

ජයම්පතිත් සජිත්ට කැමති වෙයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමටත්, දෙවැනි මනාපය ගෝඪාභය රාජපක්ෂ පරාජය කළ හැකි ප‍්‍රභලම අපේක්ෂකයාට ලබා දීමට එම පක්ෂය තීරණය කර ඇති බවත් මුලින් වාර්තා විය. නමුත් එම තීරණයට එම පක්ෂයේ බහුජන නියෝජිතයින්ගේ විරෝධය එල්ල වී ඇති අතර,…

මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි!

මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි!

අත්තනෝමතික, ආඥාදායක පාලනයෙන් පසු මේ රටේ මිනිස් ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දෙමින් රට තුල දැවැන්ත වෙනසක් කරන්නට මෙරට සිවිල් සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන් බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (09) දින පැවති සිවිල් සමාජ සමුළුවේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත්…

පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම

පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම

අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ජනපති සිරිසේන මහතා අපේක්ෂා දල්වාගෙන සිටීම පසුපස තිබුණු කාරණය පසුගිය සතියේ අනාවරණය විය. අවසානයේදී අසාර්ථක වුව ද, ජනපති සිරිසේන මහතාගේ හිතවතුන් සිට ඇත්තේ ඔවුන්ගේම ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින්ය. එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පාක්ෂිකයින් කැටුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී පැමිණ මෙම නව සන්ධානය හා එක්වන ලෙසට ජනපති සිරිසේන…