රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා කරද්දි , ගෝඨා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට  පත්කරද්දි , රට කණපිට හරවලා යළි ගොඩනගන අනුර

රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා කරද්දි , ගෝඨා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට  පත්කරද්දි , රට කණපිට හරවලා යළි ගොඩනගන අනුර

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා ‍එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව  ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදි දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කොට ඇත. දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය මෙම සතිය අගදි ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින…

ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය

ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය

පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ගනනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සිය මන්ත්‍රීධූරය අහිමිවීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ ගොනුකර තිබු පෙත්සමකට නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 11දා විභාගයට ගැනිමට උතුරුමැද පළාත්බද මහාධිකරන විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. දෙදහස් දහඅට වසරේ පැවති පලාත් පාළන…

දයාන් ගොඨාගේ ඔලුවට බෝම්බයක් අතහරී
|

දයාන් ගොඨාගේ ඔලුවට බෝම්බයක් අතහරී

රාජපක්ෂවරුන්ගේ පුද්ගලික හිතවතෙකු මෙන්ම ප්‍රවීන දේශපාලන විචාරකයෙකු, ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් දූත මෙහෙවරේ යෙදුන අචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාස්කු ප්‍රහාරය ගොඨාභය රාජපක්ෂ මහතාගේ සූක්ෂම වැඩක් ලෙස තම මහුණු පොතේ සදහන් සටහන් පිළිබදව විශාල කතා බහක් නිර්මාණය වී තිබේ. ඒම සටහන හරහා ගෝඨා සුක්ෂම දුන්න ගේම, තව්හිත් ජමාත් හරහා පාස්කු ප්‍රහාරය දෙරණ හා හිරැ හරහා…

ජනාධිපතිවරණයේ ඇප මුදල් ඉහළ දැමීමට පියවර ගත යුතුයි.

ජනාධිපතිවරණයේ ඇප මුදල් ඉහළ දැමීමට පියවර ගත යුතුයි.

මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…

ඡය කාටද ?
|

ඡය කාටද ?

මෙවර ජනාධිපතිවරණ සටන 2010 හෝ 2015 සාපේක්ෂව තවමත් එතරම් උණුසුම් මට්ටමක නොමැති බව බොහෝ දෙනා පවසයි. ජනාධිපතිවරණයේ තීරණනාත්මක බලවේගයන් වන සුලූ ජාතික ඡන්ද, අලූත් ඡන්ද හා පාවෙන ඡුන්දයන් මේ අවස්ථාවේ කුමන තීරණයක් ගනු ඇත්දැයි යන්න 2015 දී මෙන් තවමත් නිශ්චිතව කිව නොහැකි මට්ටමක පවතී. සුලූ ජාතිකයන් විශේෂයෙන් දමිල හා මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද වැඩි ප‍්‍රථිශතයක් සැමදා…

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු – අජිත් පැරකුම්

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු – අජිත් පැරකුම්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුව රේඩියෝ නිවේදකයකුට වඩා හොඳින් එම කාර්යය කරන්නට ඔහුට පුළුවන්. හැබැයි මෙලෝ විචාරාත්මක, ප්‍රගතිශීලී දැක්මක් ඇතිබවක්…

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි –  පා.ම විජේදාස රාජපක්ෂ
|

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි – පා.ම විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලිපියක් නිකුත් කළ බවත් එම ලිපිය ඉන් ඔබ්බට යාමට ඉඩ නොදී නතර කරනු ලැබුවේ තමන් විසින් බවයි. පසුගිය රජයේ ප්‍රභලයන්ට එරෙහිව නීතිය…

යාපනය ගුවන්තොටුපොළේ නාමපුවරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක්
|

යාපනය ගුවන්තොටුපොළේ නාමපුවරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක්

  යාපනය ගුවන් තොටුපළ විවෘත කිරීමේදී එහි නාම පුවරුවේ සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා තිබීම පිළිබඳව මේ දිනවල දේශපාලන අවස්ථාවාදීන් විසින් විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටියි. මෙය මගින් ජාතිවාදය අවුස්සමින් තමන්ගේ දේශපාලන ජයග්‍රහණයන් සඳහා එය පාවිච්චි කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. කණගාටුවට කරුණ නම් වගකිවයුතු මාධ්‍ය ආයතනද මෙය සිය වෙබ් අඩවි මගින් දක්වා සිටියේ සිංහල භාෂාව දෙවන…

වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !
|

වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත යුතු පියවර සම්බන්ධව අදහස් දෙකක් පවතින නිසා එම පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. නීතිඥ ලාල් විජේනායක ඇතුලූ එක කණ්ඩායමක් දැනටමත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට තීරණය ගෙන ඇති අතර, එම මැතිවරණ ව්‍යාපාරය හා සකී‍්‍රයව කටයුතු කරමින් සිටී. මේ අතර, එම පක්ෂයේ තරණ නායකයෙකු වන චමීර පෙරේරා…

හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු
|

හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී වත්මන් හමුදාපති හා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගනිමින් පළකරන ලද දැන්වීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ එම දැන්වීම පළ කිරීම අප නොදන්නා බවයි. එය තවදුරටත් තහවුරු කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පොදු…